ෆයිසර් සහ ඇස්ට්‍රා එන්නත් ගැන සුබවාදී හෙළිදරව්වක් !

Published in පුවත්
Monday, 24 May 2021 10:37

ෆයිසර් සහ ඇස්ට්‍රා සෙනෙකා යන එන්නත් දෙකම මාත්‍රා දෙකම ලබාගැනීමෙන් අනතුරුව කොවිඩ්-19 ඉන්දියානු ප්‍රභේදයට එරෙහිව බෙහෙවින් ඵලදායී බව අධ්‍යයනයකින් හෙළි වී තිබේනවා .

බීබීසී පුවත් සේවය වාර්තා කරන ආකාරයට මෙම එක් එන්නතක මාත්‍රා දෙකක් ලබාගැනීමෙන් කොවිඩ්-19 බ්‍රිතාන්‍ය ප්‍රභේදයට එරෙහිව සාර්ථක ප්‍රතිඵල ලැබෙන ආකාරයටම ඉන්දියානු ප්‍රභේදයට එරෙහිවද සාර්ථක ප්‍රතිඵල ලබාදෙයි.

කෙසේවෙතත් ෆයිසර් සහ ඇස්ට්‍රා සෙනෙකා එන්නත් දෙකේම පළමු මාත්‍රාව පමණක් ලබාගැනීමෙන් සති තුනකට පසුව ඉන්දියානු ප්‍රභේදයට එරෙහිව ඵලදායී බව වාර්තාවී ඇත්තේ 33%ක ප්‍රතිශතයක් පමණි. එහෙත් එන්නත් දෙකේම පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට සති 03කට පසුව බ්‍රිතාන්‍ය ප්‍රභේදයට එරෙහිව 50%ක ඵලදායිත්වයක් ලැබී ඇතැයි බ්‍රිතාන්‍යයේ සිදු කළ අදාළ අධ්‍යයනයේදී වැඩිදුරටත් අනාවරණය කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us