ෆයිසර් සහ ඇස්ට්‍රා එන්නත් ගැන සුබවාදී හෙළිදරව්වක් !

Published in පුවත්
Monday, 24 May 2021 10:37

ෆයිසර් සහ ඇස්ට්‍රා සෙනෙකා යන එන්නත් දෙකම මාත්‍රා දෙකම ලබාගැනීමෙන් අනතුරුව කොවිඩ්-19 ඉන්දියානු ප්‍රභේදයට එරෙහිව බෙහෙවින් ඵලදායී බව අධ්‍යයනයකින් හෙළි වී තිබේනවා .

බීබීසී පුවත් සේවය වාර්තා කරන ආකාරයට මෙම එක් එන්නතක මාත්‍රා දෙකක් ලබාගැනීමෙන් කොවිඩ්-19 බ්‍රිතාන්‍ය ප්‍රභේදයට එරෙහිව සාර්ථක ප්‍රතිඵල ලැබෙන ආකාරයටම ඉන්දියානු ප්‍රභේදයට එරෙහිවද සාර්ථක ප්‍රතිඵල ලබාදෙයි.

කෙසේවෙතත් ෆයිසර් සහ ඇස්ට්‍රා සෙනෙකා එන්නත් දෙකේම පළමු මාත්‍රාව පමණක් ලබාගැනීමෙන් සති තුනකට පසුව ඉන්දියානු ප්‍රභේදයට එරෙහිව ඵලදායී බව වාර්තාවී ඇත්තේ 33%ක ප්‍රතිශතයක් පමණි. එහෙත් එන්නත් දෙකේම පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට සති 03කට පසුව බ්‍රිතාන්‍ය ප්‍රභේදයට එරෙහිව 50%ක ඵලදායිත්වයක් ලැබී ඇතැයි බ්‍රිතාන්‍යයේ සිදු කළ අදාළ අධ්‍යයනයේදී වැඩිදුරටත් අනාවරණය කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us