පෞද්ගලික ආයතනවල ගර්භණී කාන්තාවන් සේවයට නොකැඳවන්න ! කම්කරු කොමසාරිස් ඉල්ලයි !

Published in පුවත්
Thursday, 20 May 2021 12:44

පෞද්ගලික අංශයේ ආයතනවල සේවය කරන ගර්භණී කාන්තාවන් සේවයට නොකැඳවන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.


රජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය අනුව මෙම උපදෙස් නිකුත් කළ බවයි කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරන්නේ.

මේ අතර පවතින තත්ත්වය යටතේ රාජ්‍ය අංශයේ සේවය කරන ගැබිණි මව්වරුන් සේවයට නොකැඳවන ලෙස අමාත්‍යංශ ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පසුගිය දා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us