පෞද්ගලික ආයතනවල ගර්භණී කාන්තාවන් සේවයට නොකැඳවන්න ! කම්කරු කොමසාරිස් ඉල්ලයි !

Published in පුවත්
Thursday, 20 May 2021 12:44

පෞද්ගලික අංශයේ ආයතනවල සේවය කරන ගර්භණී කාන්තාවන් සේවයට නොකැඳවන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.


රජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය අනුව මෙම උපදෙස් නිකුත් කළ බවයි කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරන්නේ.

මේ අතර පවතින තත්ත්වය යටතේ රාජ්‍ය අංශයේ සේවය කරන ගැබිණි මව්වරුන් සේවයට නොකැඳවන ලෙස අමාත්‍යංශ ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පසුගිය දා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us