සෑම වසරකම සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ හයක් ආනයනය කල යහපාලනය !

Published in පුවත්
Saturday, 08 May 2021 18:39

යහපාලන රජය පැවති 2015 වසරේ සිට 2019 දක්වා කාලය තුළ සෑම වසරකම සහල් මෙට්‍රික් ටොන් විසි දහසේ සිට ලක්ෂ හය දක්වා අතර ප්‍රමාණයක් ආනයනය කර තිබේන බව වාර්තා වෙනවා.

එහෙත් පසුගිය 2020 වසරේදී සහල් ආනයනය කර නොමැති බවද වාර්තා වේ.

ඒ අනුව එම වර්ෂ පහක කාලයේදී පමණක් මෙට්‍රික් ටොන් ලක්ෂ එකොළහක් ආනයනය කර ඇති අතර ඉන් වැඩිම සහල් ප්‍රමාණයක් වන මෙට්‍රික් ටොන් හය ලක්ෂ හැට නවදස් තුන්සිය විසි දෙකක් (669,322) 2017 වසරේදී ආනයනය කර තිබේ.

2015 හා 2018දී මෙට්‍රික් ටොන් ලක්ෂ දෙක ඉක්මවා ආනයනය කර ඇත. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 774 ඉක්මවා තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us