ස්පුට්නික් එන්නතේ දෙවන අදියර මැයි 15න් පසු !

Published in පුවත්
Friday, 07 May 2021 11:42

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් v එන්නතේ දෙවන කොටස මැයි 15 ට පසුව ලැබීමට නියමිතව ඇති බව ජාතිත ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කර තිබෙනවා.

එම එන්නතේ මාත්‍රා ලක්ෂ දෙකක ප්‍රමාණයක් ලැබීමට නියමිතය. තවත් ලක්ෂ 4ක ප්‍රමාණයක් මේ මස අග වන විට මෙරටට ලැබීමට නියමිත බව සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනුෂ දසනායක සඳහන් කරයි.

මෙම එන්නතේ පළමු මාත්‍රා 15,000ක ප්‍රමාණය පසුගිය 4 වැනිදා මෙරටට ලැබුණි. එය ගොතටුව ප්‍රදේශයේ වයස අවුරුදු 60ට අඩු පුද්ගලයන් සඳහා එන්නත් කිරීම ඊයේ (6 වැනිදා) සිදුකළ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us