වරාය නගර පනත් කෙටුම්පත : ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත

Published in පුවත්
Thursday, 06 May 2021 10:00

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ (05) කථානායකවරයා වෙත ලැබී තිබේ.

ඒ අනුව, එය මැයි 18 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායකවරයා පවසයි.

මෙම කෙ‍ටුම්පත් විසින් යෝජනා කරන ලද කරුණු ‍රැසකට රජය විසින් සංශෝධන ගනනාවක් එම අධිකරණ ක්‍රියාවලිය තුලදී නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබිණි. කෙ‍ටුම් පතට එරෙහිව කරුණු දැක්වූ පාර්ශ්ව විසින් ඉල්ලා සිටීයේ මෙම කෙ‍ටුම්පතෙහි වගන්ති ගනනාවකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන නිසා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සහ ජනමත විචරණයකින් එය සම්මත විය යුතු බවය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us