වරාය නගර පනත් කෙටුම්පත : ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත

Published in පුවත්
Thursday, 06 May 2021 10:00

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ (05) කථානායකවරයා වෙත ලැබී තිබේ.

ඒ අනුව, එය මැයි 18 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායකවරයා පවසයි.

මෙම කෙ‍ටුම්පත් විසින් යෝජනා කරන ලද කරුණු ‍රැසකට රජය විසින් සංශෝධන ගනනාවක් එම අධිකරණ ක්‍රියාවලිය තුලදී නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබිණි. කෙ‍ටුම් පතට එරෙහිව කරුණු දැක්වූ පාර්ශ්ව විසින් ඉල්ලා සිටීයේ මෙම කෙ‍ටුම්පතෙහි වගන්ති ගනනාවකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන නිසා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සහ ජනමත විචරණයකින් එය සම්මත විය යුතු බවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us