තිරිඟු පිටි මිළ වැඩි කරන ලෙස ඉල්ලීම් !

Published in පුවත්
Monday, 03 May 2021 11:16

තිරිඟු ප්‍රවාහන පිරිවැය 50%කින්ද ඇසුරුම් ද්‍රව්‍ය මිල 20%කින්ද වැඩි වී ඇති හෙයින් තිරිඟු පිටි මිල වැඩි කළ යුතු බව සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සමාගම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී තිබේනවා.

ලෝක වෙළෙඳපොළේ තිරිඟු මිල 20%කින් වැඩිවීම නිසා සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සමාගම නිෂ්පාදනය කරන 7 Star තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 18කින් අද (3දා) සිට වැඩි කරන බව එම සමාගම අලෙවි නියෝජිතයන්ට දැනුම් දී තිබේ. එහෙත් නිසි අවසරයකින් තොරව මිල වැඩි නොකරන ලෙස අධිකාරිය සමාගමට දැනුම් දී තිබේ. ප්‍රීමා සමාගමටද තිරිඟු පිටි මිල වැඩිකිරීම සඳහා මෙතෙක් අවසර ඉල්ලා නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පසුගිය වසර හයක කාලය තුළ තිරිඟු පිටි මිල සංශෝධනයකට ලක් කර නොමැත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us