දුම් සහතිකය ලබා ගැනීමේදී 25%ක බද්දක් අය කිරීමට සැරසේ !

Published in පුවත්
Wednesday, 28 April 2021 10:36

දුම් සහතිකය ලබා ගැනීමේදී අය කරන ගාස්තුව මත 25%ක පරිසර අධිභාරයක් නව විශේෂ භාණ්ඩ හා සේවා බද්ද මගින් සියලුම පෞද්ගලික වාහනවලින් අය කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ‘‘දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ – ආර්ථික රටාවක් කරා යන තේමාව යටතේ යොමු කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයක මේ බව සඳහන් වෙයි.

විදුලිය නිෂ්පාදනය සඳහා පොසිල ඉන්ධන භාවිතය සීමා කිරීම හරහා කාබන්කරණය සිදු කිරීම වේගවත් කර ඒ හරහා ප්‍රවාහනය, කර්මාන්ත සහ ගොඩනැගිලි ඉදිකිරීමේදී කාබන්කරණය දිරිගැන්වීම මෙහිදී සිදු කිරීමට නියමිතයි.

Last modified on Wednesday, 28 April 2021 10:39

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us