ඉතිහාසයේ පළමු වරට කජු සංස්ථාවට කෝටියක අදායමක්

Published in පුවත්
Monday, 19 April 2021 11:40

ඉතිහාසයේ පළමු වරට කජු සංස්ථාව මාර්තු මාසයේ රුපියල් කෝටියක ආදායමක් උපයා ඇති බව සංස්ථාවේ සභාපතිනි නීතීඥ සාරංගා රත්නායක ප්‍රකාශ කර තිබේ.

කොවිඩ් වයිරසය පැතිරී යාමට පෙරදී කජු සංස්ථාව කජු මද අලෙවියෙන් වැඩිම අලෙවියක් ලෙස වාර්තා වී ඇත්තේ රුපියල් ලක්ෂ තිහත් හතළිහත් අතර මුදලකි.

කජු සංස්ථාව යටතේ ක්‍රියාත්මක කොල්ලුපිටිය, අඹේපුස්ස, නාරාහේන්පිට, වැල්ලවත්ත, රාජගිරිය, බලංගොඩ සහ මඩකලපුව යන අලෙවි සල්වලින් කජු අලෙවිය සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවද ඇය පවසා ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us