පාස්කු අනුකමිටුව අද සහ හෙට

Published in පුවත්
Tuesday, 23 March 2021 11:17

පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සලකා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කෙරුණු අමාත්‍ය අනු කමිටුව අද (23) සහ හෙට (24) රැස්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරනවා.

එහි සභාපති චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම අනු කමිටුව රැස්විමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

කොමිෂන් සභා වාර්තාව මඟින් විවිධ ආයතනවලට අදාළව කරනු ලැබී ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව කරුණු සොයාබැලීම එම කමිටුවට පැවරුණු ප්‍රධාන වගකීමය.

මේ සම්බන්ධයෙන් අදහස් පළකළ කමිටු සාමාජික අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේ, එම දෙදින සාකච්ඡාවලින් පසුව අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාර දීමට බලාපොරොත්තු වන බවයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us