මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ට විශ්‍රාම වැටුපක්

Published in පුවත්
Wednesday, 17 March 2021 12:03

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ට ඉදිරියේදී විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදෙන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් අයි.එස්.එච්.ජේ ඉලුක්පිටිය සදහන් කර තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ගේ සංගමය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

තිරසර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයක් ඔස්සේ සෞභාග්‍යවත් දේශයක් උදෙසා ස්වර්ණාභරණ කර්මාන්තය නඟා සිටුවීමේ ජාතික ව්‍යපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඊට සමගාමීව සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි කර්මාන්තකරුවන්ගේ සංගම් පිහිටුවීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු කරනවා.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us