ටැන්සානියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක ට යොමු කර සිටියදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයෙක්ගෙන් එම වෛරස් ප්‍රභේදය හඳුනාගෙන තිබේ.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ඒ බව පැවසීය.