මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යුවළක් අත්අඩංගුවට - දිවයින පුරා වැටලීම් අඛණ්ඩව !

Published in පුවත්
Friday, 19 February 2021 11:04

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 750 ක් සහ හෙරොයින් ග්‍රෑම් 11ක තොගයක් ප්‍රවාහනය කරමින් සිටි යුවලක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේනවා.

බණ්ඩාරගම, වැලිමිල්ල ප්‍රදේශයේදී මෙම යුවල අත්අඩංගුවට ගත බවයි පොලිසිය සදහන් කරන්නේ.
ඔවුන් ගමන් කළ යතුරු පැදිය ද පොලීසිය භාරයට ගෙන ඇති අතර සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු මාකොළ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා.

-පංචාලි අබේසේකර

Last modified on Friday, 19 February 2021 11:14

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us