ස.පෙළ සදහා උපකාරක පන්ති ලබන 23 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 සිට තහනම් !

Published in පුවත්
Tuesday, 16 February 2021 12:19

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්‍රණ ලබන 23 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 සිට විභාගය අවසන් වනතුරු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, අදාළ විභාගයට හා සම්බන්ධ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ඒවා බෙදා හැරීම, පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා , විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් පළ කිරීම ද ලබන 23 වැනිදා සිට තහනම් කෙරේ. එම තහනම කඩ කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යංශය සදහන් කරන්නේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 01 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us