තවත් ශ්‍රී ලාංකිකයින් 423 ක් දිවයිනට. සිරවී සිටින ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම අඛණ්ඩව !

Published in පුවත්
Thursday, 11 February 2021 12:40

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදෙස් රටවල සිරවී සිටි තවත්, ශ්‍රී ලාංකිකයින් 423 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණ තිබෙනවා.

අද පෙරවරු 8.30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ ගුවන් ගමන් 9 ක් මගින් මෙම පිරිස දිවයිනට පැමිණි බවයි වාර්තා වෙන්නේ.

එම පිරිස අතරට, සෞදි අරාබියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 75 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ සිට පැමිණි 45 දෙනෙකු ද ඇතුළත්.

එමෙන්ම, ගුවන් ගමන් 11 ක් තුලදී 495 දෙනෙකු රැකියා සඳහා විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබෙනවා.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us