විශ්වවිද්‍යාලවලට බදවා ගන්නා සිසුන් ප්‍රමාණය ඉහළට

Published in පුවත්
Thursday, 11 February 2021 09:47

උසස් පෙළ විභාගයේ පැරණි නිර්දේශය සහ නව නිර්දේශය හේතුවෙන් පැනනැගී ඇති ගැටලුවට විසඳුමක් ලෙස විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේදී ප්‍රමාණය 540 කින් වැඩි කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව වෛද්‍ය පීඨවලට සිසුන් 110ක්, දන්ත වෛද්‍ය විද්‍යාපීඨවලට (ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ) සිසුන් 30ක්, ඉංජිනේරු පීඨවලට සිසුන් 100ක්, විද්‍යා පීඨවලට සිසුන් 150ක් සහ කළමනාකාර පීඨවලට 150ක් වැඩිපුර බඳවාගැනීමට පියවරගෙන ඇති බව අද්යාපන අමාත්‍ය ජි.එල්.පිරිස් සදහන් කරනවා.

එහිදී ඔහු පැවසුවේ පසුගිය වසරේ විශ්වවිද්‍යාලවලට බඳවාගත්තේ සිසුන් 30,000ක් පමණක් වුවත් මෙවර එම සංඛ්‍යාව 41,000 දක්වා වැඩිකර තිබෙන බවයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us