රන්ජන්ට පාර්ලිමේන්තු එන්න බෑ - කතානායක

Published in පුවත්
Wednesday, 10 February 2021 16:43

බරපතල වැඩ සහිත සිරදඬුවම් විඳිමින් සිටින රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමේ අවස්ථාව ලබාදීමේ හැකියාවක් නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. අධිකරණ කටයුතු අවසන් වනතුරු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවයි කතානායකවරයා අද පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් කතානායකවරයා මේ බව සඳහන් කළේය.අභියාචනාධිකරණය සිදුකළ නියෝගයට අනුව කතානායකවරයා කටයුතු කළයුතු බවත් රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වී නෙමැති බැවින් ඔහුට රැස්වීම් සඳහා සහභාගිවීමට අවස්ථාව ලැබිය යුතු බවත් විපක්ෂ නායකයා සඳහන් කරනවා.

ප්‍රේමලාල් ජයසේකර මහතාට හිමි වරප්‍රසාදය ඒ අයුරින්ම රන්ජන් රාමනායක මහතාටද අදාල වන බවත්, එම අවස්ථා දෙකේදී එකිනෙකට වෙනස් ආකාරයෙන් කටයුතු කිරීමට කතානායකවරයාට අයිතියක් නොමැති බවත් විපක්ෂ නායකයා පවසනවා.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us