නිදහස් දින උලෙළට යන්න හැදූ මාධ්‍යවේදීන් 18 කට කොරෝනා.

Published in පුවත්
Thursday, 04 February 2021 20:38

අද උදෑසන පැවැති ජාතික නිදහස දින උලෙළ ආවරණය සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා සිටි මාධ්‍යවේදීන් 200 කට අධික පිරිස අතරින් 18 දෙනෙකුට කොරෝනා අසාදනය වී තිබු බව පීසීආර් පරීක්ෂණ මඟින් තහවුරු වී තිබේ.

මෙම මාධ්‍යවේදීන්ගේ පීසීආර් පරීක්ෂණ පසුගියදා සිදුකර තිබෙන අතර ඊයේ දිනයේදි අදාල වාර්තා ලැබී තිබේ. ඒ අනුව එම කණ්ඩායම ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමටත් ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීමටද තීරණය කෙරී ඇත.

අසාදිත වූ මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතන ගනනාවකට සම්බන්ධ අයවලුන් වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us