පසුගියදා ඇරඹු සංචාරක නගර සංවර්ධන වැඩසටහන

Published in පුවත්
Tuesday, 02 February 2021 10:55

බෙරගල, හපුතලේ , දියතලාව, සංචාරක නගර සංවර්ධන වැඩසටහන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ වුණා.

දිය ඇලි හා අව‌ට භූමි අංලකරණය නැරඹුම් මධ්‍යස්ථාන සංවර්ධනය ආදිය මේ යටතේ සිදු කෙරෙන අතර සංචාරක පුරවරයට ඇතුළුවන බෙරගල ප්‍රදේශයේ නව පිවිසුම් දොරටුවක් ඉදිකිරීමත් ඊට අයත්.

රුපියල් ලක්ෂ 60ක වියදමින් එම තොරණ ඉදි කිරීම සඳහා මුල්ගල් තැබීම රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණූ බවයි වාර්තා වෙන්නේ.

බෙරගල, හපුතලේ , දියතලාව ආදි ප්‍රදේශ දෙස් විදෙස් සංචාරකයින්ගේ නොමද ආකර්ෂණය දිනා ගත් කලාපයන් වීම හේතුවන් මෙම නගර සංවර්ධනය කිරීමට රජය තීරණයකර තිබෙනවා.

ඒ අනුව සංචාරකයින්ට වඩාත් පහසුකම් සැලසෙන ආකාරයෙන් මෙම නගර සංවර්ධනය කිරීම රජයේ අරමුණයි.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us