වරාය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් !

Published in පුවත්
Saturday, 30 January 2021 22:33

 ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස නියම කළ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරේ.

 

නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වය හේතුවෙන්, මේ වන විට, වරාය වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹ සිටිති.

නැගෙනහිර ජැටිය විකිණීම අත්හි‍ටුවීමට ජනාධිපතිවරයා තීඑරණය කළ බවට අද දින පුවත් ‍රැසක් ප්‍රචාරය වූ නමුදු ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණය ගෙන නොමැති බවත් වර්තාවේ. මේ අතර චරිත හේරත් මහතා අද සවස නිකුත් කර තිබූ ට්වීටර් පණිවිඩය අනුව හැඟීයන්නේ නැගෙනහිර ජැටියේ ආයෝජනය නියමිත පරිදි සිදුවන බවකි.

ff

Last modified on Saturday, 30 January 2021 22:37

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us