වරාය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් !

Published in පුවත්
Saturday, 30 January 2021 22:33

 ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස නියම කළ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරේ.

 

නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වය හේතුවෙන්, මේ වන විට, වරාය වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹ සිටිති.

නැගෙනහිර ජැටිය විකිණීම අත්හි‍ටුවීමට ජනාධිපතිවරයා තීඑරණය කළ බවට අද දින පුවත් ‍රැසක් ප්‍රචාරය වූ නමුදු ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණය ගෙන නොමැති බවත් වර්තාවේ. මේ අතර චරිත හේරත් මහතා අද සවස නිකුත් කර තිබූ ට්වීටර් පණිවිඩය අනුව හැඟීයන්නේ නැගෙනහිර ජැටියේ ආයෝජනය නියමිත පරිදි සිදුවන බවකි.

ff

Last modified on Saturday, 30 January 2021 22:37

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us