සහල් රු.97ට ලබා දෙනවා ! මහින්දානන්ද ගෙන් ප්‍රකාශයක්

Published in පුවත්
Friday, 22 January 2021 12:36

මහ කන්නයේ වී අස්වැන්න රජයේ වී ගබඩා වලට ලැබුණු වහාම ජනතාවට රුපියල් 97ට සහල් ලබා දෙන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත් ගමගේ පවසයි.

මෙම කන්නයේ දී හෙක්ටයාර් 01කට වී කිලෝ 1000ක් බැගින් වී රජයට ලබා දීම අනිවාර්ය කර ඇති බවත් එසේ නොවන්නේ නම් ලබන කන්නයේ සිට ගොවියාට පොහොර ලබා නොදෙන බවට ගොවියා දැනුවත් කර ඇති බවත් ඇමැතිවරයා කිවේය.

ඉදිරියේ දී රජය සතු වී ගබඩා පවතින මට්ටමට වඩා දෙගුණයක් පුළුල් කරීමට හෙතෙම කටයුතු කරන බවත් එවිට සහල් මිල ඉහළ යෑම පාලනය කළ හැකි බවත් මහින්දානන්ද අලුත් ගමගේ පැවසීය.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us