එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන

Published in පුවත්
Wednesday, 13 January 2021 13:00

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පත්කර තිබේනවා .

උප නායක ලෙස හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පත් කොට ඇති බවයි වාර්තා වෙන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පාලිත රංගේ බණ්ඩාර පත්කොට ඇති අතර භාණ්ඩාගාරික ලෙස ඒ.එස්.එම්. මිස්බා තේරී පත්ව තිබේ.

 

-පංචාලි අබේසේකර

Leave a comment

Gossip

චම්පික ජනපති සිහිනයෙන් අවදිවෙලා.. ආණ්ඩුවට එකතු වෙන ලයින් එකක් !

චම්පික ජනපති සිහිනයෙන් අවදිවෙලා.. ආණ්ඩුවට එකතු වෙන ලයින් එකක් !

චම්පික රණවක පසුගිය දිනවල ලක ලැහැස්ති වූයේ 2024 ජනාධිපති අපේක්ෂකයා වීමේ අපේක්ෂාවෙන් යුතු මහා මෙහෙයුමක...

පළාත් සභා ඕනෑමයි..මන්ත්‍රීකම් නැතුව ජීවත්වෙන්න බෑ.. - විජිත හේරත්

පළාත් සභා ඕනෑමයි..මන්ත්‍රීකම් නැතුව ජීවත්වෙන්න බෑ.. - විජිත හේරත්

ජනතා විමුක්ති පෙරමුණ කවදත් පළාත් සභා ක්‍රමයට එරෙහිව කතා කළේය. සටන් කළේය. මිනී මැරුවේය. ඔවුන් 1987 දී...

පවිත්‍රා සහ සුදර්ශනී අතර කොවිඩ් තරගයක්ද?

පවිත්‍රා සහ සුදර්ශනී අතර කොවිඩ් තරගයක්ද?

රට තුල කොවිඩ් 19 තත්වය මර්දනය කිරීම වෙනුවෙන් පසුගියදා ජනාධිපති ගොඨාභය රාජපක්ෂ විසින් ඒ වෙනුවෙන්ම ප්‍...

සජබෙ දෙදරයි. තිස්සත් චම්පික පිළට

සජබෙ දෙදරයි. තිස්සත් චම්පික පිළට

පාඨලී චම්පික රණවක 2025 ජනාධිපති වීම ඉලක්ක කරගෙන මේ වන විට සිදුකරමින් සිටින දේශපාලන මෙහෙයුමට තිස්ස අත...

අනං මනං

Connet With Us