ජාතික ගෑස් සමාගමක් පිහිටුවීමට රජයෙන් පියවර

Published in පුවත්
Thursday, 07 January 2021 12:38


ජාතික ගෑස් සමාගමක් පිහිටුවීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබේ. මෙම සමාගම හරහා ස්වාභාවික ගෑස් පිලිබඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණ වේ. ජාතික ගෑස් ප්‍රතිපත්තිය බලශක්ති අමාත්‍යංශය විසින් සකස් කරනු ඇත.

ගෑස් කර්මාන්තය පිළිබඳ සියලු කටයුතු මෙම ගෑස් සමාගම විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ජාතික ගෑස් සමාගමේ ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම රජය විසින් දරනු ඇත.

2030 වන විට බලශක්තිය පාවිච්චියට ගන්නා සියලු අංශවල අවශ්‍යතාවයෙන් අවම වශයෙන් 30%ක් ස්වාභාවික ගෑස් මත යැපෙන වටපිටාවක් සැකසීම එම සමාගමේ සහ ජාතික ගෑස් ප්‍රතිපත්තියේ ඉලක්කය වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us