වියැකී යන රජරට කුඹල් කර්මාන්තය නගා සිටුවීමට පියවර

Published in පුවත්
Monday, 04 January 2021 14:56

වියැකී යන රජරට කුඹල් කර්මාන්තයට ජීවයක් ලබා දෙමින් කුඹල් කර්මාන්ත කරුවන් නගා සිටුවීමට අවශ්‍යය කටයුතු සිදු කරන බව රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ “ගම සමග පිළිසඳරක් වැඩ සමඟ යළි ගමට ” යන වැඩසටහන ඔස්සේ පෑතිස් රඹෑව ගම්මානයේ කුඹල් කර්මාන්තකරුවන් හමුවට ගොස් ඔවුන්ගේ ගැටලු වලට සවන් දුන් අවස්ථාවේදීය. එම අවස්ථාවේදී අමාත්‍යවරයා පවසා ඇත්තේ මැටි කර්මාන්තයේ නිරතවන ශිල්පීන් සඳහා නව තාක්ෂණික දැනුම ලබා දීමටත්, මැටි ඇඹරුම් යන්ත්‍රයක් ගම්මානය වෙත ලබා දීමටත් පියවර ගන්නා බවයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us