තවත් ප්‍රදේශ රැසක් හුදෙකලා බවෙන් ඉවත් කෙරේ!

Published in පුවත්
Monday, 04 January 2021 12:35

හුදෙකලා කර ඇති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අයත් තවත් ප්‍රදේශ කිහිපයක් අද (4) අලුයම සිට හුදකලා බවෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙලෙස හුදෙකලා බවෙන් ඉවත් කල පොලිස් වසම් වන්නේ මෝදර පොලිස් වසම, කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර සහ නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම්,බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ මිරිහාන දොළවත්ත ප්‍රදේශයන්ය. එමෙන්ම පෑලියගොඩ නගරයේ පොලිස් වසම් කිහිපයක්ද ,කිරිබත්ගොඩට අයත් වසම් කිහිපයක්ද අද අලුයම හුදකලා බවින් ඉවත්කෙරුණු බවයි යුධහමුදාපතිවරයා නිවේදනය කර ඇත්තේ.
මේ අතර මාලිගාවත්ත ප්‍රදේශයේ හුදකලා කර තිබූ NHS නිවාස සංකීර්ණය මේ මොහොතේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේන බවත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us