බොරැල්ල තැපැල් ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනෙකුට කොවිඩ්. තැපැල් ස්ථානය වැසේ !

Published in පුවත්
Saturday, 02 January 2021 13:18

බොරැල්ල තැපැල් ස්ථානාධිපතිවරයාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබිම හේතුවෙන් තවත් තිදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න සදහන් කරනවා.

මේ හේතුවෙන් බොරැල්ල තැපැල් ස්ථානය තාවකාලිකව වසා දමා ඇති අතර විෂබීජහරණය කිරීමෙන් අනතුරුව ලබන සඳුදා දිනයේ තැපැල් ස්ථානය විවෘත කිරීමට සැලසුම් කර තිබේ.
මේ අතර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ රැසක ලිපි බෙදාහැරීම් කටයුතුවල යම් ප්‍රමාදයක් සිදුව ඇති බව තැපැල්පති පවසනවා. තැපැල් සේවකයින් ආසාදිතයින් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකිරීම හේතුවෙන් සිදුවන තැපැල් සේවකයින්ගේ හිඟය මෙම තත්ත්වයට බලපා තිබේන බවයි ඔහු සදහන් කරන්නේ.
මේ අතර ඊයේ (01) දිනයේදීත් වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් හමු වී තිබෙන්නේ කොළඹ ප්‍රදේශයෙන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබේ.
ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 557 දෙනෙකු වාර්තා වී ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us