අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ නායක මාධ්‍ය හමුවේදී විපක්ෂය විසින් සිදු කරනු ලබන ප්‍රකාශයන් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. අමාත්‍යවරයා එහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ යහපාලන ආණ්ඩුවේ සමස්ත කැබිනට් මණ්ඩලය විසින් සාමුහිකව මෙරට කෘෂිකර්මය, සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි අංශයන් විනාශ මුඛයට ඇද දමමින් තීන්දු හා තීරණයන් ගනු ලැබූ බවයි. එමෙන්ම රටේ භාවිත මුදල් නෝට්ටුව නිකුත් කෙරෙන ආයතනය සම්බන්ධව පවා ජනතාව තුළ විශ්වාසය පළුදු වන අන්දමට මහබැංකුව මංකොල්ල කෑ යහපාලනයේ එක් සාමාජිකයෙකු පිළිබද විපක්ෂ නායකවරයා විවිධ ස්ථාන වල සිදු කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් ඕනෑම මාධ්‍යයකින් ප්‍රබුද්ධ සංවාදයකට පැමිණෙන ලෙසද අමාත්‍යවරයා එහිදී අභියෝග කර තිබේ.
කොවිඩ් ව්‍යාප්තිය පාලනයට රජය කැපවී කටයුතු කරයි ! බන්දුල ගුණවර්ධන අවධාරණය කරයි
පවත්නා පහසුකම් තුළින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමටත්, මරණ අනුපාතය අවම මට්ටමක පවත්වා ගනිමින් රෝගීන් සුව වීමේ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවත්වා ගැනීමටත් ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජය කැපවී කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.
Leave a comment
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...