කොවිඩ් ව්‍යාප්තිය පාලනයට රජය කැපවී කටයුතු කරයි ! බන්දුල ගුණවර්ධන අවධාරණය කරයි

Published in පුවත්
Thursday, 31 December 2020 13:31

පවත්නා පහසුකම් තුළින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමටත්, මරණ අනුපාතය අවම මට්ටමක පවත්වා ගනිමින් රෝගීන් සුව වීමේ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවත්වා ගැනීමටත් ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජය කැපවී කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ නායක මාධ්‍ය හමුවේදී විපක්ෂය විසින් සිදු කරනු ලබන ප්‍රකාශයන් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. අමාත්‍යවරයා එහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ යහපාලන ආණ්ඩුවේ සමස්ත කැබිනට් මණ්ඩලය විසින් සාමුහිකව මෙරට කෘෂිකර්මය, සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි අංශයන් විනාශ මුඛයට ඇද දමමින් තීන්දු හා තීරණයන් ගනු ලැබූ බවයි. එමෙන්ම රටේ භාවිත මුදල් නෝට්ටුව නිකුත් කෙරෙන ආයතනය සම්බන්ධව පවා ජනතාව තුළ විශ්වාසය පළුදු වන අන්දමට මහබැංකුව මංකොල්ල කෑ යහපාලනයේ එක් සාමාජිකයෙකු පිළිබද විපක්ෂ නායකවරයා විවිධ ස්ථාන වල සිදු කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් ඕනෑම මාධ්‍යයකින් ප්‍රබුද්ධ සංවාදයකට පැමිණෙන ලෙසද අමාත්‍යවරයා එහිදී අභියෝග කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us