ආර්ථික මධ්‍යස්ථාන සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

Published in පුවත්
Thursday, 24 December 2020 15:42

පවතින කොවිඩ් වසංගත තත්ත්වය ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ආර්ථික මධ්‍යස්ථාන සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ පිළිබදව නිවේදනයක් නිකුත් කරන සෞඛ්‍ය අමාත්‍යාංශය එම නිවේදනයේ මෙසේ සදහන් කර ඇත.

සෑම ආර්ථික මධ්‍යස්ථානයකටම කොවිඩ් -19 මර්ධන කටයුතු සදහා එම මධ්‍යස්ථානයට ආවේනික සැලැස්මක් සකස් කිරීම.

එම සැලසුම් ක්‍රියාත්මක වීම පිළිබදව සොයා බැලීමට ඒ් වෙනුවෙන්ම නිළධාරියෙකු පත් කිරීම.

ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය නිරතුරුවම පිරිසිදුව පවත්වාගෙන යාම.

ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ බුලත් කෑම / දුම් බීම / කෙළ ගැසීම නොකළ යුතු බව මධ්‍යස්ථාන පරිශ්‍රයට පැමිණෙන ජනතාව දැනුවත් කිරීම.

පුද්ගල දුරස්ථභාවය පවත්වා ගෙන යාමට කටයුතු කිරීම.

ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ කසළ නිසි ලෙස බැහැර කිරිම.

ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයට පැමිනෙන්නන් අහඔු ලෙස PCR පරීක්ෂණ වලට යොමු කිරීම.

ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයට පැමිණෙන්නන්ට දෑත් සේදීමට අවශ්‍ය පහසුකම් සැළසීම.

relese

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us