උත්සව සමය වෙනුවෙන් සමෘද්ධිලාභී පවුල්වලට රජයෙන් සහන

Published in පුවත්
Thursday, 24 December 2020 14:49

උත්සව සමය වෙනුවෙන් සමෘද්ධිලාභී පවුල්වලට සහන පොලී අනුපාත මත සහන ණය ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.

සමෘද්ධි බැංකු හරහා ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙල මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. පුත්තලම් දිස්ත්‍රික්කයේ සමෘද්ධි බැංකු 48 ක් මගින් ණය මුදල් ප්‍රදානය කිරීම සිදු වන අතර සමෘද්ධිලාභී පවුල්වල සාමාජිකයන් පවසන්නේ මෙය තමන්ට විශාල සහනයක් බවයි.
විශේෂයෙන්ම නත්තල් උත්සවය හා උදාවන අලුත් අවුරුද්ද නිමිති කරගනිමින් මෙම ණය මුදල් ලබාදීම සිදු කරන බවයි සමෘද්ධි බැංකු නිලධාරීන් පවසන්නේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us