උත්සව සමය වෙනුවෙන් සමෘද්ධිලාභී පවුල්වලට රජයෙන් සහන

Published in පුවත්
Thursday, 24 December 2020 14:49

උත්සව සමය වෙනුවෙන් සමෘද්ධිලාභී පවුල්වලට සහන පොලී අනුපාත මත සහන ණය ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.

සමෘද්ධි බැංකු හරහා ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙල මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. පුත්තලම් දිස්ත්‍රික්කයේ සමෘද්ධි බැංකු 48 ක් මගින් ණය මුදල් ප්‍රදානය කිරීම සිදු වන අතර සමෘද්ධිලාභී පවුල්වල සාමාජිකයන් පවසන්නේ මෙය තමන්ට විශාල සහනයක් බවයි.
විශේෂයෙන්ම නත්තල් උත්සවය හා උදාවන අලුත් අවුරුද්ද නිමිති කරගනිමින් මෙම ණය මුදල් ලබාදීම සිදු කරන බවයි සමෘද්ධි බැංකු නිලධාරීන් පවසන්නේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us