විද්‍යාව වෙනුවට මිත්‍යාව කරපින්නාගෙන යන ආණ්ඩුව ! විපක්ෂනායක ගෙන් චෝදනා.

Published in පුවත්
Wednesday, 23 December 2020 15:01

ආණ්ඩුව බෞද්ධයින්ට පාංශුකූලයත් අහිමි කර ඇති බවත්, මේක සියලු පුරවැසියන්ගේ ප්‍රශ්නයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.

විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළේ "ආගමික අයිතීන්ට ගරු කරනු" මැයෙන් බොරැල්ල ආදාහනාගාරය ඉදිරියේ අද (23) පැවැති විරෝධතාවයකට එක් විමෙන්ය. එසේම ආණ්ඩුව විද්‍යාව වෙනුවට මිත්‍යාව කරපින්නාගෙන සිටින බවත් ඒ හරහා සමස්ත ජනවර්ගයාගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා එහිදී පවසා ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us