2030වන විට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන්

Published in පුවත්
Wednesday, 16 December 2020 11:24

පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, කෙටිකාලීන ඉලක්ක ඇතිව ක්‍රමානුකූලව සහ කඩිනමින් සිදු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිතුමා මේ බව සදහන් කර ඇත්තේ ඊයේ දින (15) ජනාධිපති කාර්යාලයේ පැවති විදුලි උත්පාදනය පිළිබඳ සාකච්ඡාවේ දීය.
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 2030වන විට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමයි රජයේ අපේක්ෂාව.
ව්‍යාපෘති ක්‍රියාවට නැංවිමේ දී පෞද්ගලික ව්‍යවසායකයන්ට ඇති වන බාධා ඉවත් කොට ඒ සඳහා සියලු දිරි ගැන්වීම් රජය මගින් ලබාදිය යුතුයැයි ජනාධිපතිතුමා එහිදී සඳහන් කර තිබේ.
එසේම සමෘද්ධි පවුල් ලක්ෂයක් හඳුනාගෙන නිවාස වහල මත සූර්ය කෝෂ ඉදිකර ඔවුන්ට ආදායමක් හිමිවන සේ එක් ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමටත් ,ඒ සඳහා නිවසකට වැය වන රුපියල් ලක්ෂ 08ක මුදල රජයෙන් දැරිය යුතු බවත් ජනාධිපතිතුමා එහිදී සදහන් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us