එජාපෙ ජනපති අපේක්ෂකයා ආණ්ඩුවේ මන්ත්‍රී ඡන්දයෙන් තෝරාගන්න - චම්පික

Published in පුවත්
Monday, 16 September 2019 16:16

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීන් 106 දෙනාගේ ඡන්දයෙන් තොරා පත් කර ගැනීම කඩිනමින් කළ යුතු බව ඇමැති පාඨලී චම්පික රණවක අද මාධ්‍ය හමුවකදී පැවසීය.

එසේම ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රාජතන්ත්‍රවාදී සන්ධනය ගොඩනැගීමත් ඊට නිශ්චිත වැඩපිලිවෙලක් කාලවකවානුවක් සහිතව සකස් කර ගත යුතු බවත් ඔහු අවධාරණය කළේය.

ජනාධිපතිවරන අපෙක්ෂකත්වට මේවන විට රනිල් වික්‍රමසිංහත්,සජිත් ප්‍රේමදාසගේ නම් දෙක ජනතාවට යෝජනා වී ඇති අතර ඉන් වඩා සුදුස්සා තෝරා ගත යු‍තු බවත් පැවැසීය. මේ වන විට ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පුළුල්ව සිදු වෙන නමුත් මෙය ප්‍රමාද වී ඇති නිසා ආාණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ගේ බහුතරයෙ කැමැත්ත අනුව තීරණය කළ යුතු බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

එය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය බවත් එමඟින් පක්ෂයේ අපෙක්ෂකයා තොරාගෙන සියළු දෙනාගෙම සහයෝගයෙන් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රිය කළ යුතු බවත් ඔහු අවධාරණය කලේය. එම අපේක්ෂකයා ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවත් ඔහු පවසයි.

video

https://www.facebook.com/PataliChampika/videos/1232969316885346/

Last modified on Monday, 16 September 2019 16:51

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us