එජාපෙ ජනපති අපේක්ෂකයා ආණ්ඩුවේ මන්ත්‍රී ඡන්දයෙන් තෝරාගන්න - චම්පික

Published in පුවත්
Monday, 16 September 2019 16:16

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීන් 106 දෙනාගේ ඡන්දයෙන් තොරා පත් කර ගැනීම කඩිනමින් කළ යුතු බව ඇමැති පාඨලී චම්පික රණවක අද මාධ්‍ය හමුවකදී පැවසීය.

එසේම ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රාජතන්ත්‍රවාදී සන්ධනය ගොඩනැගීමත් ඊට නිශ්චිත වැඩපිලිවෙලක් කාලවකවානුවක් සහිතව සකස් කර ගත යුතු බවත් ඔහු අවධාරණය කළේය.

ජනාධිපතිවරන අපෙක්ෂකත්වට මේවන විට රනිල් වික්‍රමසිංහත්,සජිත් ප්‍රේමදාසගේ නම් දෙක ජනතාවට යෝජනා වී ඇති අතර ඉන් වඩා සුදුස්සා තෝරා ගත යු‍තු බවත් පැවැසීය. මේ වන විට ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පුළුල්ව සිදු වෙන නමුත් මෙය ප්‍රමාද වී ඇති නිසා ආාණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ගේ බහුතරයෙ කැමැත්ත අනුව තීරණය කළ යුතු බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

එය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය බවත් එමඟින් පක්ෂයේ අපෙක්ෂකයා තොරාගෙන සියළු දෙනාගෙම සහයෝගයෙන් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රිය කළ යුතු බවත් ඔහු අවධාරණය කලේය. එම අපේක්ෂකයා ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවත් ඔහු පවසයි.

video

https://www.facebook.com/PataliChampika/videos/1232969316885346/

Last modified on Monday, 16 September 2019 16:51

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us