කහකඩ මුග්ධයන්, මේ රටට කොඩිවිනයක් කියන්නේ නිකම් නොවේ. Featured

Published in පුවත්
Friday, 23 August 2019 16:26

මිනිසුන්ගේ ආගම ඇදහීමේ නිදහස එකකි. එහෙත් ආගමික බලහත්කාරය තව එකකි. මේ රටේ මෑත දේශපාලන ඉතිහාසය සලකා බැලීමේ දී රටේ පැවතිය යුතු සාමය සමාදානය කෙලසා දැමුවේ කහකඩධාරී මුග්ධ පූජක පැලැන්තිය බව අවධාරණයෙන් කිව යුතුය. රටට අද මහ කොඩිවිනයක්ව තිබෙන්නෙ මේ මුග්ධ කහකඩධාරීන්ගේ ත්‍රස්තවාදී බලහත්කාරයයි.

ආචාර මහාචාර්ය පණ්ඩිත පට්ටම් ගසාගෙන මේ රටේ ජනයා බේද බින්න කරමින් රට ගිනි තියන මේ කාලකණ්නිගේ අලුත් ව්‍යාපෘතිය පසුගියදා මෙරටින් සොයා ගන්න ලද (ලෝකයේ පළමු වතාවට සොයා ගන්නා ලද) ශ්‍රීලංකාවට ආවේනික හූනන් විශේෂ කිහිපයකට රටේ ජාතික වීරයන් ලෙස හඳුන්වනු ලබන පුද්ගලයන්ගේ නාමයන් ආශ්‍රිතව නම් යොදා ගැනීමට එරෙහිව කැටමුගුරු අතට ගැනීමය.

ශ්‍රීලංකාවට ආවේනික සත්ව විශේෂයන් කියන්නේ මෙරට ජනයා පමණක් නොව මුලු මහත් ලෝකයා විසින්ම ආරක්ෂාකරගත යුතු අගනා වස්තූන්ය. ඒවා ජාතික වීරයන් නොව ඊටත් ඉහළින් රැක ගැනීම මේ රටේ සියලු පුරවසියන්ගෙ යුතුකමකි. අලුතෙන් සොයා ගන්නා ලද මේ දුර්ලබ හූනන් විශේෂ වලට රටේ ජාතික වීරයන්ගේ නම් ඇසුරෙන් විද්‍යාත්මක නාමකරණයන් ලබා දීම එම ජාතික වීරයන්ටත් කරන ලද ගෞරවකි. මේ කහකඩ පූජක කාලකන්ණි සහ සිංහල බෞද්ධ ජාතිවාදයම වපුරාගෙම මිනිස් ලේ හොයන දේශපාලුවන්ටත් මෙය තේරුම් ගැනීමට තරම් හෝ මොළ කලඳක් නැත. ඒ තබා මෙලෙස දුර්ලබ , අලුතෙන් සොයා ගන්න ලද සතුන්ට පුද්ගල නාමයන් ඇසුරෙන් විද්‍යාත්මක නාමකරණයන් ලබා දීම ගැන එහි ඉතිහාසයන් ගැන හෝ එහෙම නම් කර තිබෙන වෙනත් සත්ව විශේෂයන් ගැන හෝ මෙලෝ අලබෝලයක් නොදන්නා මරි මෝඩ උන් පිරිසක් බවත් මේ කහකඩයන් විසින් පෙන්වා දී තිබේ.


වැඩි දුර කරුණු කාරනා සෙව්වානම් තම ශ්‍රාස්තෘවරයා වන බුදුන්ගේ නමිනුත් කුරුමිණියකු මීට පෙර නම් කර තිබෙන බව සොයා ගැත හැකිය. වෙනත් රාජ්‍ය වලද තමන්ගේ රාජ්‍යයේ ජාතියේ බුහුමනට ලක්වන පුද්ගලයන්ගේ නමින් සත්ව විශේෂ සිය දහස් ගනනක් නම් කර තිබෙන බව සොයා ගත හැකිය. එහෙත් මේ මුග්ධ කහකඩයන් දන්නේ තමන්ගෙ බඩ ගෝස්තරය වෙනුවෙන් අනෙක්ක තලා පෙලා මරා දමා හෝ ‍රැකීම පමණි.

ලෝකයේ නොම්මර එකේ ප්‍රබන්ධයක් වු බුදු සිරිත ඇසුරෙන් කෙටි කතාවක් යළි ප්‍රබන්ධ කිරීම නිසා බුද්ධාගමට කෙළවා ඇතැයි කියමින් මීට පෙර කහකඩයෙන් ලෙඛක ශක්තිකට එරෙහිව යුක්තිසහගත නොවන පැමිණිල්ලක් කළේය. . සිංහල බෞද්ධ ගෝත්‍රික නිලධාරීන් ද ඒ අනුවම කටයුතු කර ශක්තිකට එරෙහිව බරපතල චෝදනා ගොනුකර ඔහුව දඬුක‍ඳේ ගැසීමට අවශ්‍ය සියලු දේ සිදු කළේ නීතිය පමණක් නොව සදාචාරයටද පටහැනිවය. මුග්ධ අන්තවාදී සිංහල බෞද්ධයාගෙත් .කහකඩකාරයන්ගේත් ඇති සුනඛ වෘත්තය එයින් මනාව යළි යළිත් මේ රටේ ජනතාවට පමණක් නොව ලෝකයට පෙන්නුම් කළේය.

දැන් මේ හූනන් අල්ලාගෙන කෑ මොර දෙන කහකඩ කාලකන්ණි ටික දෙනාද පෙන්නුම් කරමින් ඉන්නේ සිංහල බෞද්ධ ගෝත්‍රික නූගත් මරි මෝඩ භාවයයි. කහකඩ පුජක පැලැන්තියේ ඇති මුග්ධ අවිචාරාත්මක බවයි.

රට අද මේ පත්ව ඇති මහ විනාශකාරී තත්වයට . තකක්ඩි දේශපාලුවන්ට වඩා වගකිව යුත්තේ මේ කහකඩකාරයන්ය. රටට මහා කොඩිවිනයක්ව තිබෙන මේ කහකඩ ත්‍රස්තවාදය .සුනු විසුනු කරන තෙක් මේ රටේ කිසිදු පුරවැසියෙක් නිදහස ලබන්නෙ නැත. මේ කොඩිවිනයෙන් රට ගලවා ගත යුතුය. මානව වාදය ගැන මනුස්ස්කම ගැන අනෙක් මිනිහාගේ අයිතිය ගැන කිසිවකු හෝ විශ්වාස කරන්නෙ නම් මේ කකහඩ කොඩි විනයෙන් රට ගලවා ගැනීම කළ යුතු බව ස්ථිර වශයෙන්ම එකඟ වනු ඇත.මන්ද මේ එතරම්ම විනාශයක් මනුස්සකමට එරෙහිව මේ කහකඩයන් සිදු කර ඇති බැවිනි.

kahakada

Last modified on Friday, 23 August 2019 16:31

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us