පිටසක්වල සමඟ ගනුදෙනු කිරීම අනතුරු සහිතයි - විද්‍යාඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්
ලෝකයේ බොහෝ දෙනෙක් තුල පිටසක්වල ජීවින් පිළිබඳ විශාල කුතුහලයක් පවතිනවා. ඒවගේම ඒ පිළිබඳ විවිධ පරීක්ෂණත් පැවැත්වෙනවා.
වයස ඉලක්කමක් පමණක් බව පෙන්වූ ජෙනිෆර් ලෝපේස් (photos)
ඇමරිකානු ගායිකාවක්, නිළියක්, නිරූපිකාවක් වන ජෙනිෆර් ලෝපේස් පසුගිය සිකුරාදා තම 46 වැනි උපන්දිනය සැමරුවා.
ජර්මන් චාන්සලර්වරියගේ රුව ඇතුලත් සමරිසි දැන්වීම (video)
ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කෙල්ගේ රුවට සමාන රුවක් යොදාගනිමින් එරට සමරිසි වීඩියෝවක් නිර්මාණය වී තිබෙනවා.
සර්ෆින් ක්‍රීඩාව කියන්නෙ විනෝදය වගේම බිහිසුණු බවත් රැගෙන එන ක්‍රීඩාවක්. සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් රළ ගෙඩි අතර නොගිලී මුහුදු රළ මතුපිට ගමන් කරනවා.
ආදරය ගැන කියවෙන කවි, සින්දු, පොත්,චිත්‍රපට ඕනෑතරම් ලෝකයේ තියෙනවා. ඒත් ආදරේ කියන්නෙ මොකක්ද කියන ප්‍රශ්නෙට හරි උත්තරේ නෙමේ ආසන්න උත්තරයක් වත් ලබාදෙන්න ලෝකය අසමත්.
නාසා ආයතන විද්‍යාඥයන් පෘථිවියට බොහෝ දුරට සමාන තවත් ග්‍රහලෝකයක් සොයාගැනීමට සමත්ව සිටිනවා. Kepler-452b නම් කර ඇති මෙම ග්‍රහලෝකය ප්‍රමාණයෙන්ද යම් තරමකට පෘථිවියට සමාන වේ.
ලස්සන තියෙන්නෙ ශරීරයේ හැඩයෙද? නැත්නම් පැහැයෙද? බොහෝදෙනෙක් උත්සහ කරන්නෙ නිළියක් වගේ ඇඟ සිහින්ව තියාගන්න. ඒවගේම සුදු වෙන්න.
මිනිස්සුන්ට විවිධාකාරයේ සිතුවිලි තියෙනවා. සමහරුන්ට තමන්ගෙ ශරීරිය හොඳ මදි කියල හිතෙනවා. තවත් සමහරුන්ට තමන්ගෙ පෙනුම හොඳයි කියලා හිතෙනවා.