temi-temima-mamaමෝසෙස් ස්වකීය මිසරවාසීන් සමඟ (මිසරය තුළ වහලුන් වූ සැබෑ භූමියෙන් වියුක්ත වූ වාසීන් සමඟ) පොරොන්දු දේශය නම් වූ තම නිජබිම සොයා විප්‍රවාසී වූ කලමෝසෙස් දෙවියන් සමඟ ගණුදෙනු කළේය. ඔව්!! දර්ශනයට අනුව නම් වාස්තවික විඤ්ඤාණය සමඟය. මෝසෙස් ස්වකීය සහෝදර දේශවාසීන් වෙනුවෙන්ම දෙවියන්වහන්සේ සමඟ ගනුදෙනු කළේය. ඔහු එලෙස තම සහෝදර දේශවාසීන් අතර දෙවියන්වහන්සේගේ මැදහත් පණිඩිඩකරුවා වූ බව බයිබලයෙහි නික්මයාම ග්‍රන්ථයෙහිත් ඉන් පෙර ග්‍රන්ථය වන උත්පත්තියෙහිත්(නික්ම යෑම සමඟ සසඳා බැලීමේදී ඉතා කෙටියෙන්) සඳහන් වේ. මෝසෙස් දෙවියන්වහන්සේගේ ආලෝකය දුටුවේය. දෙවියන් මෙසේ කරන්නට කීවා. මේවා නොකරන්නට යැයි කීවා. උන්වහන්සේ අද මා සමඟ මෙවැනි දේවල් කීවා‘ යනුවෙන් මෝසෙස් තම විප්‍රවාසී සහෝදර සහෝදරියන් අතර මැදහත් පණිවිඩකරුවා බවට පත් වූ අයුරු බයිබලයෙහි උක්ත ග්‍රන්ථයන්හි සඳහන් වේ.

ෂාරුක්ඛාන්ට eight pack

Published in අනං මනං
Wednesday, 10 September 2014 10:00

ෂාරුක්ඛාන්ගේ නවතම චිත්‍රපටය සඳහා ඔහුගේ ශරීරයේ eight pack සාදාගෙන තිබේ.

ආදරයට වයස, ලිංගිකත්වය, වත්පොහොසත්කම්, ජාති ආගම් කිසිම දෙයක් අදාළ නොවන බව ලෝකය ඕනෑ තරම් ශාක්ෂි සපයනවා.

මිතුරන් සමග නිවාඩුවක් ගත කිරීම සදහා යන සිය පෙම්වතා වෙනත් කාන්තාවන්ට සමීප වීම වැලක්වීමට පෙම්වතියක් උපායක් යොදයි.

මුදල් සොරාගෙන එම මුදල් මිනිසුන් හට බෙදාදෙන වඳුරෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවේ හිමාචල් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ෂිම්ලා ප්‍රදේශයෙන් වාර්තා වේ.

ගොවි බිම්වලට හා ගුවන් තොටුපොළවලට ඇතුළුවන කෘමි සතුන් හා පළිබෝධකයින් පළවාහැරීමට සමත් රොබෝ පක්ෂියකු නෙදර්ලන්තයේ ක්ලියර් ෆ්ලයිට් සොලූෂන් නම් ආයතන නිපදවා ඇත.

ශ්‍රී ලාංකීය සම්බවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස් ගසකින් ඇද වැටෙන රූප රාමු පෙළක් ඇයවිසින් ඇයගේ ෆේස්බුක් පිටුවට එක් කර අැත.

විධායක ජනාධිපති ධුරයටත්, රාජපක්‍ෂ පවුල් පාලනයටත්, රට පුරා පැතිර ඇති විවිධ දූෂණ, නාස්ති, වංචා හා නීතියේ පාලනය බිඳවැටීමටත් එරෙහිව ක‍්‍රම ක‍්‍රමයෙන් රටේ ජනතාව තුළ ඇවිළෙමින් ආ උනන්දුව හා අවධානය එක්වරම තමන් වෙත ඇදගන්නට එක්සත් ජාතික පක්‍ෂය සමත්විය.

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us