බ්‍රිතාන්‍යයේ බකිංග්හැම් මාලිගයේ ආරක්ෂාවට යොදවා සිටියදී ‘‘නැටුම්‘‘ පෙන්වූ රාජකීය හමුදා භටයෙකු දින 21 කට අච්චු කිරීමට බළධාරීන් සැරසේ.

ලොව වඩාත්ම හුරුබුහුටි සුනඛයා ඇතිදැඩි කරන්නේ හොලීවුඩ් නිළි පැරිස් හිල්ටන් විසින් බව අණාවරණය වෙයි.ලොව කුඩාම පොමනේරියන් වර්ගයක උසස් සුනඛයෙක් වන මෙම සත්වයා පැරිස් හිල්ටන් විසින් මිළදී ගෙන ඇත්තේ ඇමරිකානු ඩොලර් 13000 කට බව ද විදෙස් වාර්තා කියයි. (මෙම මුදල ශ්‍රිලංකා මුදලින් රුපියල් මිලියන 1.8 කට සමානය.)

ගණිකා වෘත්තියේ නියැළිමේ චෝදනාව මත අත් අඩංගුවට පත්වු ඉන්දීය නිළි ස්වේතා බාසු වෙනුවෙන් පෙනී සිටින බව සුපිරි නිළි දීපිකා පදුකෝන් කියයි.

කොලොම්බියානු කාන්තා පාපැදි  කණ්ඩායමට ලබාදී ඇති ක්‍රීඩා ඇදුම මෙතෙක්  ලොව ක්‍රීඩා කණ්ඩායමකට ලබාදී ඇති ලැජ්ජා සහගත ඇදුම බව අණාවරණය වෙයි.

ඌව වෙල්ලස්ස ජනතාවගේ ඉඩම් අයිතිය උල්ලංඝනය කරමින් පසුගිය වසර කිහිපය තුළ ජනතාවගේ හේන් වගා බිම් ඇතුළු ව වනාන්තර ඉඩම් අක්කර 50,000 ක් පමණ විදේශීය බහු ජාතික සමාගම් වලට හා මහ පරිමාණ සමාගම් වලට ඌවේ දේශපාලකයන්ගේ මැදිහත්වීම මත ලබා දී තිබේ. මේ හේතුවෙන් උද්ගත වී ඇති දැවැන්ත ජල අර්බුද, වගා කළ හැකි බිම් සීමා වීම, අලි - මිනිස් ගැටුම උග‍්‍ර වීම වැනි හානි කර තත්ත්වයන් බොහොමයක ප‍්‍රතිඵලයක් ලෙස ඌවේ බොහෝ ගොවි ජනතාව කෘෂිකර්මාන්තයෙන් ඉවත් ව ඇති බව ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානයේ මෙහෙයවීම මත පරිසර සංරක්ෂණ භාරය, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය, ප‍්‍රජා අභිලාෂ ජාලය, ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය, සවිස්ති‍්‍ර සංවිධානය හා ශී‍්‍ර ලංකා සොබා සාමූහිකය යන සිවිල් සංවිධාන එක් ව සිදු කරන ලද අධ්‍යයනයකට අනුව අනාවරණය විය.

mahinda-rajapaksha2009 යුද්ධය ඉවර වුනාට පස්සේ (උතුරු සහ නැගෙනහිර පළාත් වල) හමුදා සමාජිකයින්ගේ ප්‍රමාණය සීයට 90 කින් අඩු කරලා තියෙනවා. මම උත්සහ කරනවා සිටින ප්‍රමාණයත් අනෙක් පළාත්වලට යොමු කිරීමට.  නමුත් කොච්චර දුරට එය මට කළ හැකිද? මගේ හමුදාවට ශ්‍රී ලංකාව තුළම අවකාශයක් සොයා ගන්න ඕනෑ. මට ඉන්දියාවට හෝ වෙනත් රටකට ඔවුන්ව යවන්න බෑ…” යැයි ජනාධිපති රාජපක්ෂ එනම් ලංකාවේ වත්මන් ජානාධිපතිවරයා අද දින ( සැප්තැම්බර් 11 ) වන දින මුද්‍රණය වූ ද හින්දු පුවත්පතට ලබා දී ඇති සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකශ කොට ඇත.

මෙයින් වසර දහයකට ඉහතදී ප‍්‍රදර්ශනය වූ බහුබූතයෝ සිනමාපටයේ දෙවැනි කොටස නිර්මාණය වෙයි.

kapugey-doughterවිශාරද ගුණදාස කපුගේ නම් වූ ඒ විශිෂ්ට ගායකයා ඔබට කිසිසේත් අමතක නැතුව ඇති. ඔහු පිළිබදවත් ඔහුගේ ගායන හැකියාව පිළිබදවත් සමාජයේ කතාබහ වූවාට කපුගේ මහතාගේ පවුලේ තොරතුරු ඔහු මිය යනතුරුම සමාජයේ කතාබහ වූයේ නැහැ.

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us