ජයලලිතා මහ ඇමතිනිය ලෙස දිවුරුම් දෙයි

Published in විදෙස්
Saturday, 23 May 2015 12:24

අන්නා ද්‍රවිඩ මුන්නේත්තරම් කසගම් පක්ෂයේ නායිකා ජයලලිතා තමිල්නාඩුවේ මහ ඇමැතිනිය ලෙස අද පස්වෙනි වරටත් දිවුරුම් දී තිබේ. ජයලලිතා සහ ඇගේ ඇමති මණ්ඩලය මදුරාසි විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී මෙම දිවුරුම් දීම  සිදුකර ඇති බව වාර්තා වේ.

දූෂණ චෝදනා එල්ලවී බන්ධනාගාර ගතව සිටි ඇය මාස ගණනාවකට පසුව පසුගියදා නිදහස් වූවාය.

අධිකරණය විසින් ඇය වරදකරු බවට පත්කිරීමෙන් පසු හිස්වූ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ධූරයට ඒ.ඩී.එම්. කේ.නියෝජනය කරමින් පන්නීර් සේල්වම් මහතා පත්වූ අතර හෙතෙම ඊයේ (22) ඉල්ලා අස්විය.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us