කොලොම්බියාවේ සිදු වූ නාය යාමෙන් 58ක් මරුට

Published in විදෙස්
Tuesday, 19 May 2015 10:20

කොලොම්බියාවේ සල්ගාර් නගරයේ අධික වර්ෂාවත් සමග සිදුවූ නාය යාමකින් අවම වශයෙන් පුද්ගලයන් 58 දෙනකු මිය යන්නට ඇතැයි කොලොම්බියාවේ ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ මාරියා ඉනෙස් කාර්ඩොනා පවසයි.


ඇය උපුටා දක්වන විදෙස් මාධ්‍ය පවසන්නේ මේ නායයාම හේතුවෙන් නිවාස හා පාලම් විනාශ වී විශාල පිරිසක් අවතැන් වී ඇති බවයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us