ඊජිප්තුවේ හිටපු ජනපතිට මරණ දඩුවම

Published in විදෙස්
Saturday, 16 May 2015 17:33

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඞ් මොර්සිට එරට අධිකරණය අද (16) මරණ දඩුවම නියම කළේය.

ඒ ඔහු ජනාධිපතිවරයාව සිටි 2012 වසරේ ඇති වූ ආණ්ඩු විරෝධී ගැටුම්වලදී සිදුකළ පුද්ගල ඝාතන සම්බන්ධයෙන් ඔහු වරදකරු කරමිනි.

විදෙස් වාර්තා සඳහන් කළේ අදාළ චෝදනාව සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් මස 21 වැනිදා හිටපු ජනාධිපතිවරයාට වසර 20 ක සිරදඩුවමක් නියම කෙරුණු බවයි.

එහිදී මුස්ලිම් සහෝදරත්වය නියෝජනය කරන ආධාරකරුවන් 20 දෙනෙකුට ද අධිකරණය මරණ දඩුවම නියම කර ඇත. විපක්ෂයේ විරෝධතා උත්සන්න වීමත් සමග ඊජිප්තුවේ හිටපු ජනාධිපතිවරයා බලයෙන් පහකෙරුණේ 2013 වසරේදීය.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us