ඒ ඔහු ජනාධිපතිවරයාව සිටි 2012 වසරේ ඇති වූ ආණ්ඩු විරෝධී ගැටුම්වලදී සිදුකළ පුද්ගල ඝාතන සම්බන්ධයෙන් ඔහු වරදකරු කරමිනි.
විදෙස් වාර්තා සඳහන් කළේ අදාළ චෝදනාව සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් මස 21 වැනිදා හිටපු ජනාධිපතිවරයාට වසර 20 ක සිරදඩුවමක් නියම කෙරුණු බවයි.
එහිදී මුස්ලිම් සහෝදරත්වය නියෝජනය කරන ආධාරකරුවන් 20 දෙනෙකුට ද අධිකරණය මරණ දඩුවම නියම කර ඇත. විපක්ෂයේ විරෝධතා උත්සන්න වීමත් සමග ඊජිප්තුවේ හිටපු ජනාධිපතිවරයා බලයෙන් පහකෙරුණේ 2013 වසරේදීය.