මලාලා ප්‍රහාරකයින්ට සිරදඬුවම්

Published in විදෙස්
Thursday, 30 April 2015 16:58

ළමා අයිතිවාසිකම් ක්‍රියාධරයෙකු වූ මලාලා යූසුෆ්සායිට වෙඩි තැබීමට වරදකරුවන් වූ කැරලි කරුවන් දස දෙනෙකුට පකිස්ථාන් අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබ තිබේ.

මීට වසර තුනකට පෙර හිසට වෙඩි පහර ලද මලාලා යූසුෆ්සායි ඒ වන විට වයස අවුරුදු පහළොවේ පසු වුවාය.

ඇය තලෙයිබාන් කැරලි කරුවන්ගේ ඉලක්කයක් බවට පත් වූයේ ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය වෙනුවෙන් සටන් කිරීම හේතුවෙනි.

නොබෙල් සාම ත්‍යාගය ලද ලාබාලම පුද්ගලයා බවට පත් වෙමින් පසුගිය වසරේ මලාලා යූසුෆ්සායිට නොබෙල් සාම ත්‍යාගය හිමි කර ගත්තාය.

(bbc)

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us