මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මරා දැමීමට ඕස්ට්‍රේලියානු විරෝධය

Published in විදෙස්
Wednesday, 29 April 2015 10:14

ඉන්දුනීසියාව විසින්  මත්ද්‍රව්‍ය ජාවාරම  සම්බන්දයෙන් චෝදනාවට  ලක්ව සිටි ඕස්ට්‍රේලියානුවන් දෙදෙනා  ඝාතනය කිරීම ඕස්ට්‍රේලියානු  රජය තරයේ හෙළා දැක තිබේ.

ඕස්ට්‍රේලියානු  අගමැති  ටෝනි ඇබට් ප්‍රකාශ කර ඇත්තේ මෙම ඝාතනයන් කෲර සහ අනවශ්‍ය ඒවා බැවින් විරෝධය පෑමක් වශයෙන් එරට ඉන්දුනීසියානු තානාපතිවරයා නැවත කැඳවීමට තීරණය කොට ඇති බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන පුද්ගලයන් 08 දෙනෙකු මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබේ. ඒ අතර ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, ඉන්දුනීසියාව සහ නයිජීරියානු ජාතිකයන් එහි සිටින බව වාර්තා වේ.

මරාදැමුණු ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් වන ඇන්ඩ්රූ චැන් නැමැත්තා සිරගෙයිදී තම පෙම්වතිය සමළු පසුගියදා විවාහ වී ඇත.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us