සෝමාලියා අල් ෂබාබ් කැරළිකරුවන්ට ගුවන් ප්‍රහාර

Published in විදෙස්
Wednesday, 08 April 2015 11:02

කෙන්යානු හමුදාව විසින් සෝමාලියාවේ අල් ෂබාබ් කැරළිකරුවන්ගේ කඳවුරුවලට ගුවන් හමුදා ප්‍රහාරයන් එල්ල කර තිබෙන බව වාර්තා වේ.

පසුගියදා කෙන්යාවේ සරසවියකට කඩාවැදුණු අල් ෂබාබ් කැරළිකරුවන් සිසුන් 150ක් පමණ වෙඩිතබා මරාදමන ලදී.

කෙන්යානු දේශසීමාවන්ට කිලෝ මීටර් 200ක් පමණ දුරින් පිහිටි අල් ෂබාබ් කැරළිකරුවන්ගේ පුහුණු කඳවුරු දෙකකට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර කඳවුරු දෙකක් මුළුමනින්ම විනාශ වී ඇති බවත් මෙම ප්‍රහාරයන් නොනවත්වා සිදු කෙරෙන බවත් කෙන්යානු හමුදා ප්‍රකාශකයෙකු පවසා ඇත.

කෙසේවෙතත් කෙන්යානු හමුදාව පවසන්නේ මෙම ප්‍රහාර සරසවියට එල්ල වූ ප්‍රහාරයට පලි ගැනීමක් ලෙස සිදු නොකරන බව සහ 2011 වසරේ අල් ෂබාබ් කැරළිකරුවන්ට එරෙහිව ඇරඹුණු ප්‍රහාරයන් ඉදිරියට ගෙන යාමක් බවයි.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us