සෞදි රජු මිය යයි

Published in විදෙස්
Friday, 23 January 2015 11:52

සෞදි අරාබියේ අබ්දුල්ලා බින් අබ්දුල්ලාසිස් රජු මිය ගොස් ඇති බව එරට රාජකීයයන් පවසයි.

අද උදෑසන එරට රජ පවුල විසින් නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ රජුගේ සොහොයුරා වූ සල්මාන් කුමරු මීළඟ රාජ්‍යයත්වයට පත්වන බවයි.

90 වැනි වියෙහි පසුවූ අබ්දුල්ලා රජු පෙනහලු ආශ්‍රිත ආසාදනයක් හේතුවෙන් දැනට සති කිහිපයක සිට රෝහල්ගතව සිටියේය.

2005 වසරේදී සෞදියේ රජ කිරුළ හිමිවූ අබ්දුල්ලා පසුගිය කාලයේ නිතර රෝගාතුරව පසුවූ බව වාර්තා වෙයි.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us