අතුරුදන් ගුවන් යානයේ මළ සිරුරු හමුවේ

Published in විදෙස්
Tuesday, 30 December 2014 15:24

මගීන් සහ කාර්ය මණ්ඩලයේ 162 සමඟ අතුරුදන් වූ එයාර් ඒෂියා ගුවන් යානයේ සුන්බුන් ඉන්දුනීසියාවේ ජාවා මුහුදේ තිබී සොයාගෙන අැත.

මෙලෙස අතුරුදන්වීමට ලක්වූයේ එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් ඒ320 - 200 ඛාන්ඩයට අයත් එයාර් බස් වර්ගයේ ගුවන් යනායක් වන අතර, එය පසුගිය 28 වැනි ඉරිදා ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබියදීයි මෙලෙස අතුරුදන්වීමට ලක්වූනි.

අතුරුදහන් වු ගුවන් යානයේ සුන්බුන් කොටස් කිහිපයක් සහ මළ සිරුරු 6ක් මේ වන විට හමුවී තිබේ.

බොර්නියෝ දුපත අශ්‍රිත මුහුදේ පාවෙන් තිබී අදාළ මළ සිරුරු සහ ගුවන් යානා සුන්බුන් කොටස් හමු වී ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.

එමෙන්ම ගුවන් යානයේ විය හැකි බවට සැක කරන හදිසි දොරටුවක්, ජීවිත ආරක්ෂක කබා කිහිපයක් සොයාගෙන ඇති බවද එම මාධ්‍ය පෙන්වා දෙයි.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us