මෙලෙස අතුරුදන්වීමට ලක්වූයේ එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් ඒ320 - 200 ඛාන්ඩයට අයත් එයාර් බස් වර්ගයේ ගුවන් යනායක් වන අතර, එය පසුගිය 28 වැනි ඉරිදා ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබියදීයි මෙලෙස අතුරුදන්වීමට ලක්වූනි.
අතුරුදහන් වු ගුවන් යානයේ සුන්බුන් කොටස් කිහිපයක් සහ මළ සිරුරු 6ක් මේ වන විට හමුවී තිබේ.
බොර්නියෝ දුපත අශ්‍රිත මුහුදේ පාවෙන් තිබී අදාළ මළ සිරුරු සහ ගුවන් යානා සුන්බුන් කොටස් හමු වී ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.
එමෙන්ම ගුවන් යානයේ විය හැකි බවට සැක කරන හදිසි දොරටුවක්, ජීවිත ආරක්ෂක කබා කිහිපයක් සොයාගෙන ඇති බවද එම මාධ්‍ය පෙන්වා දෙයි.
