තවත් මැලේසියානු ගුවන් යානයක් අතුරුදන්

Published in විදෙස්
Sunday, 28 December 2014 10:16

මැලේසියාවේ AirAsia ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් අතුරුදන්ව තිබෙනවා.

QZ8501 නම් මෙම ගුවන් යානය ඉන්දුනීසියාවේ සුරබයා නම් ප්‍රදේශයේ සිට සිංගප්පුරුව බලා ගමන් ගත් යානයක්.

ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට මගීන් 162ක් පමණ මෙහි ගමන්කොට  තිබෙනවා.  

ඉන්දුනීසියානු වෙලාවෙන් උදේ 7ට පමණ ගුවන් යානය සමඟ තිබූ සන්නිවේදන සබඳතා ඇණහිට ඇති බවයි වාර්තා වෙන්නෙ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us