මැලේසියානු යනවා බිම හෙලූ බව යුක්‌රේනියානු හමුදා හෙළිකරයි

Published in විදෙස්
Saturday, 27 December 2014 13:00

යුක්‌රේන් ප්‍රහාරක යානා වැරදීමකින් රුසියානු ප්‍රහාරක යානාවක්‌ යෑයි සිතා මැලේසියානු මගී යානාවට වෙඩි තබා බිම හෙලූ බව යුක්‌රේනියානු හමුදා සේවකයකු හෙළි කර ඇත.

මගීහු 283 ක්‌ සහ කාර්ය මණ්‌ඩලයේ 15 ක්‌ රැගත් මැලේසියානු එම්. එච්. 17 මගී ගුවන්යානාව යුක්‌රේන් අහස්‌ කලාපයෙදී මිසයිල ප්‍රහාරයකින් විනාශ කර දැමීමේ ඛෙදජනක සිද්ධිය සිදුවුයේ ජූලි මාසයේදීයි.

එස්‌. යූ 25 වර්ගයේ ප්‍රහාරක යානා නියමුවා මැලේසියානු යානාව විනාශ කිරීමෙන් පසු සිදුවූ වැරැද්ද තේරුම් ගත් බවත් ඔහු තම යානාව ගොඩබැස්‌ස වූ අවස්‌ථාවේ භීතියට පත්ව සිටි බවත් ඔහු හෙළි කර තිබේ.

රුසියානු බලධාරීහු පවසන්නේ මෙම යුක්‌රේනියානු හමුදා සේවකයා කළ ප්‍රකාශය සත්‍ය බවයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us