මැලේසියානු යනවා බිම හෙලූ බව යුක්‌රේනියානු හමුදා හෙළිකරයි

Published in විදෙස්
Saturday, 27 December 2014 13:00

යුක්‌රේන් ප්‍රහාරක යානා වැරදීමකින් රුසියානු ප්‍රහාරක යානාවක්‌ යෑයි සිතා මැලේසියානු මගී යානාවට වෙඩි තබා බිම හෙලූ බව යුක්‌රේනියානු හමුදා සේවකයකු හෙළි කර ඇත.

මගීහු 283 ක්‌ සහ කාර්ය මණ්‌ඩලයේ 15 ක්‌ රැගත් මැලේසියානු එම්. එච්. 17 මගී ගුවන්යානාව යුක්‌රේන් අහස්‌ කලාපයෙදී මිසයිල ප්‍රහාරයකින් විනාශ කර දැමීමේ ඛෙදජනක සිද්ධිය සිදුවුයේ ජූලි මාසයේදීයි.

එස්‌. යූ 25 වර්ගයේ ප්‍රහාරක යානා නියමුවා මැලේසියානු යානාව විනාශ කිරීමෙන් පසු සිදුවූ වැරැද්ද තේරුම් ගත් බවත් ඔහු තම යානාව ගොඩබැස්‌ස වූ අවස්‌ථාවේ භීතියට පත්ව සිටි බවත් ඔහු හෙළි කර තිබේ.

රුසියානු බලධාරීහු පවසන්නේ මෙම යුක්‌රේනියානු හමුදා සේවකයා කළ ප්‍රකාශය සත්‍ය බවයි.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us