කළු ජාතිකයා මැරූ සුදු ජාතික පොලිස් නිලධාරියා ඉල්ලා අස්වේ

Published in විදෙස්
Sunday, 30 November 2014 18:34

ඇමරිකාවේ මිසූරි ප‍්‍රාන්තයේ ෆර්ගසන්හි කළු ජාතික තරුණයෙකු මරු මුවට පත් කළ වෙඩි ප‍්‍රහාරයක් එල්ල කළ සුදු ජාතික පොලිස් නිලධාරියා සිය තනතුරෙන් ඉල්ලා අස්වී අැත.

පසුගිය අගෝස්තු 9 වන දා සිදුවූ මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට අධිකරණයෙන් ලබාදුන් තීන්දුවට ජනතාව විරෝධය පළ කළේය. මෙම තත්වය හේතු කර ගනිමින් ඔහු ඉල්ලා අස්වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.


මීට පෙර අධිකරණය තීරණය කළේ ඔහුට එරෙහිව නඩු පැවරීමෙන් වැළකීමටය.

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us