දුම් පානයට තහංචි රැසක්.

Published in විදෙස්
Saturday, 29 November 2014 12:22

චීනයේ බීජිං අගනුවර සියලූ පොදු ගෘහස්ත ප‍්‍රදේශවල දුම් පානය තහනම් කිරීමට එරට රජය තීරණය කර අැත.

එමෙන්ම පොදු ප‍්‍රවාහන, චිත‍්‍රපට, සඟරා සහ පුවත්පත්වල දුම්වැටි ප‍්‍රචාරක කටයුතු සිදුකිරිම ද තහනම් කරන බව චීන රජය ප‍්‍රකාශ කර අැත.

චීනයේ දුම්පානය කරන්නන් මිලියන 300ක් පමණ සිටින බව සඳහන්ය. නව තහංචි ලබන වසරේ ජුනි මාසයේ සිට බීජිං නුවර පමණක් කි‍්‍රයාත්මක කෙරෙන අතර ඉන් අනතුරුව අනෙකුත් ප‍්‍රදේශ වෙත ව්‍යාප්ත කිරීමට නියමිතය.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us