කොල්කටා වරාය ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානමක

Published in විදෙස්
Wednesday, 05 November 2014 10:02
ඉන්දියාවේ කොල්කටා වරාය ආශි‍්‍රත ප්‍රදේශයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට  තොරතුරු ලැබී අැත.ඒ තත්වය මත එම කලාපයට ඉන්දීය බුද්ධි අංශ සාමාජිකයින් පිරිසක්ද මේ වනවිට යොමු කරීමට පියවර ගෙන අැත. 
මෙම පියවර ගෙන අැත්තේ  ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ නියෝගයකට අනූව බව කොල්කටා පොලිස් ප‍්‍රධානියා මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබේ.
 
මීට අමතරව කොල්කටා වරාය ආශි‍්‍රතව වෙරළ ආරක්ෂක හමුදාවේ විශේෂ අනු කණ්ඩායමක්ද යෙදවීමට පියවර ගෙන ඇත.
 
ඉන්දීය නාවික හමුදා සතිය වෙනුවෙන් උත්සව මාලාවක් පැවැත්වීමට සූදානම්ව තිබියදී මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරය සැළසුම් කර ඇති බව විෙදස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

 

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us