කොල්කටා වරාය ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානමක

Published in විදෙස්
Wednesday, 05 November 2014 10:02
ඉන්දියාවේ කොල්කටා වරාය ආශි‍්‍රත ප්‍රදේශයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට  තොරතුරු ලැබී අැත.ඒ තත්වය මත එම කලාපයට ඉන්දීය බුද්ධි අංශ සාමාජිකයින් පිරිසක්ද මේ වනවිට යොමු කරීමට පියවර ගෙන අැත. 
මෙම පියවර ගෙන අැත්තේ  ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ නියෝගයකට අනූව බව කොල්කටා පොලිස් ප‍්‍රධානියා මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබේ.
 
මීට අමතරව කොල්කටා වරාය ආශි‍්‍රතව වෙරළ ආරක්ෂක හමුදාවේ විශේෂ අනු කණ්ඩායමක්ද යෙදවීමට පියවර ගෙන ඇත.
 
ඉන්දීය නාවික හමුදා සතිය වෙනුවෙන් උත්සව මාලාවක් පැවැත්වීමට සූදානම්ව තිබියදී මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරය සැළසුම් කර ඇති බව විෙදස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

 

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us