මෙක්සිකෝවෙන් සමූහ මිනීවළක්

Published in විදෙස්
Sunday, 05 October 2014 15:45
මෙක්සිකෝවේ - ඉග්වාලා ප‍්‍රදේශයෙන් සමූහ මිනී වළක් සොයා ගෙන අැත.
පසුගියදා මෙක්සිකෝවේ - ග්වේරා ප‍්‍රාන්තයේ මත්ද්‍රව්‍ය මූලික කර ගනිමින් ඇති වූ ගැටුම්වලින් 43 දෙනෙකු අතුරුදන් වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
 
සමූහ මිනි වළෙන් හමුවූ සිරුරු ඔවුන්ගේ ද යන්න පිළිබඳව දැනට තහවුරු වී නොමැති අතර ඒ පිළිබඳව මෙක්සිකෝ රජය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

Last modified on Sunday, 05 October 2014 15:58

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us