ඔස්ට්‍රේලියාවේ ගංවතුර හේතුවෙන් දැඩි බලපෑම්

Published in විදෙස්
Monday, 03 February 2025 09:15

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට එක්පුද්ගල මරණයක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නිවාස 1,700 ක් පමණ ජලයෙන් යටවී ඇති අතර එරට තදාසන්න ප්‍රදේශ 06ක් ගංවතුර බලපෑම් එල්ල වී ඇති බව සඳහන් වේ.

මේ හේතුවෙන් දහස් ගණනකට සිය නිවාස හැර යන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.

එරට කාලගුණ විද්‍යාඥයින් ප්‍රකාශ කර ඇත්තේ වසර 60 කට පසු ඔස්ට්‍රේලියාවට බලපා ඇති දරුණතම ගංවතුර තත්ත්වය මෙය බවය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us